top of page
  • Facebook
Gemcity Magazine Logo

MAGAZINE

LEARN NEW THINGS

ENTER THE NEW LIFE

For all those who know the value of reading.

Sinhala ttn.png
4TO FRAME.png

ජෙම්සිටි සඟරාව, විවිධ විෂයන් සහ ක්ෂේත්‍ර සම්බන්ධව ඔබටත් ඔබේ පවුලේ සාමාජිකයන්ටත් දැනුම බෙදන පවුලේ සඟරාවකි. නිවැරදි දේ නිවරදිව හඳුනාගෙන මින් පෙර නොලද පුළුල් දැනුමක් ලබා ගන්න. අනවශ්‍ය ලෙස වැය කරන ඔබේ වටිනා කාලය සහ මුදල ඔබේ ජීවිතයට වටිනා කමක් එක් කරන යමක් වෙනුවෙන් වෙන් කරන්න. ඔබේත් ඔබේ පවුලේත් හෙට දවස වෙනුවෙන් එය වටිනා ආයෝජනයක් වේවි.

 ජීවිතය සැහැල්ලු කර ගමු !

ජීවිතය සැහැල්ලුවෙන් විදින්න. සෑම උදෑසනකටම ප්‍රීතිමත් ඇරඹුමක් ගෙන දෙන ආකර්ෂණීය රූසටහන් සම
ඟ හරබර ලිපි පෙළක් ද මෙහි අන්තර්ගතය. සැහැල්ලු මාවතක් ඔස්සේ ජයග්‍රාහී ජීවිතයක් උදෙසා ඔබත් පිවිසෙන්න.

Test2-ezgif.com-video-to-gif-converter (1).gif
main.png
Logo

MAGAZINE

අධ්‍යාත්මික ශක්තිය සහ විශ්ව ශක්තිය

ආලෝකමත් ජීවිතයක් උදෙසා අධ්‍යාත්මික ශක්තිය සහ විශ්ව ශක්තිය ඔබට සමීප කරවීම සඳහා වූ නිවැරදි මඟ පෙන්වීමක් සහිත සරල සිංහල භාෂාවෙන් ලියවුණු වටිනා ලිපි පෙළක් ඉදිරි කලාපයේ සිට ඔබ අතට පත් කිරීමට අප සූදානම්. ඔබත් ඔබේ පවුලේ සැමට හොඳම දේ ලබා දෙන්න අප සමඟ රැදී සිටින්න.

Coming soon
Next August issue

Gemcity MagazneVol 3 cover

සෑම නිවසකම, කාර්යාලයකම තිබිය යුතු බුද්ධිමතුන්ගේ සඟරාව

earth.png

මෙම සඟරාව වසරක් තුළදී කලාප 03ක් පමණක් නිකුත්  කරන අතර එය අන්තර්ජාලය හරහා මිල දී ගෙන  නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. 

GEMCITY සඟරාවේ  කර්තෘ මණ්ඩලය ලෙස විද්වත් මඩුල්ලක් දායකත්වය සපයයි.

පහතින් සඟරාව මිලදී ගෙන Subscription එක ලබා ගන්න.

Click here to reserve your magazine.

අප්‍රේල් - ජුලි කලාපය දැන්ම මිල දී ගන්න.

Rs. 1000/-

Magazine price

GEMCITY MAGAZINE WILL BE PUBLISHED THREE TIMES A YEAR.

istockphoto-1400633614-612x612.jpg

SUBSCRIBE

QUARTERY

මෙහි ගෙවීම් කටයුතු කාර්තුමය දායකත්වයක් ( Subscribe Quarterly)  වශයෙන් සිදු කරේ. ඔබේ පහසුව උදෙසා එවැනි ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති අතර එවිට මෙම සඟරාව නැවත නැවත මිල දී ගැනීමක් කිරීම අවශ්‍ය නොවේ. සෑම නිකුත් කිරීමක්ම අදාල මාසයේ ඔබේ නිවසට ලැබෙනු ඇත. දැන්ම Buy Now යන button එක click කර රු.1000 ක මුදල ගෙවා ඔබේ සඟරාවත් වෙන් කරවා ගන්න. 

ඔබගේ අවශ්‍යතාවය මත මෙම සඟරාව Unsubscribe කිරීමේ හැකියාවද පවතින අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් අප විසින් සලසනු ඇත.

Partnership for Payment Facility
https://www.directpay.lk/

3

ONLY

ISSUES PER YEAR

Home Delivery

Gemcity Magazine Delivery Man
text
Road
Road
Road
Road
deli.png

SPECIAL MOMENTS OF GEMCITY MAGAZINE'S FIRST ISSUE RELEASE.

Governor of Sabaragamuwa
Sabaragamuwa Provincial Governor
Mrs. Champa Janaki Rajaratne.
Presenting our magazine to Mr. Vinil, the owner of Vinil Gems
Gem businessman
Mr. W. Winil (Winil Gems)
Sri Lanka Gems and Miners Association Honorable Chairman  Mr. W.P Weliwaththa. (Weliwaththa Gems)
Sri Lanka Gems and Miners Association 
Honorable Chairman 
Mr. W.P Weliwaththa. (Weliwaththa Gems)

GEMCITY MAGAZINE

NO.179/H, Green garden

Hidellana,Ratnapura,

Sri Lanka

70000

0712 57 60 83

0740 67 67 84

0778 66 02 83

© 2025 by Gemcity Magazine.    

Gemcity සඟරාව මිල දී ගන්නා ආකාරය පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට මෙම බොත්තම ඔබන්න

bottom of page