top of page
  • Facebook

මිල දී ගන්නා ආකාරය පිළිබඳව පියවරෙන් පියවර

පියවර 01

Screenshot (211)_edited.jpg

සඟරාව මිල දී ගැනීම සඳහා මෙම Subscribe now ක්ලික් කිරීමෙන් පසුව සඟරාව තැපැල් කිරීමට අවශ්‍ය ඔබේ තොරතුරු ඇතුළත් කිරීමේ පෝරමයක් (Form) ලැබෙනු ඇත.

පියවර 02

Screenshot (206).png

මෙම දැක්වෙන පෝරමයට (Form) අදාලව ඔබේ 

   1. First Name - මුල් නම

   2. Last Name - නමෙහි අවසාන කොටස

   3. Email - ඊ මේල් ලිපිනය (අවශ්‍ය නම් පමණක්)

   4. Phone - දුරකථන අංකය

   5. Address - නිවසෙහි හෝ කාර්යාලයේ ලිපිනය

   6. City - නගරය

 මේ අකාරයට ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර Submit කරන්න.  * ලකුණ අතුළත් කර ඇති තොරතුරු අනිවාර්යයෙන් අතුළත් කරන්න‍.

පියවර 03

Screenshot (207).png
images.jpg

ඔබේ බැංකුවට අදාලව ඔබ සතුව ඇති ATM කාඩ් එක කුමක් ද යන්න මෙම පිටුවෙන් තෝරන්න. ඔබේ බැංකු කාඩ් පතෙහි එය සඳහන් කර ඇත.

පියවර 04

Screenshot (208).png

මෙම පොරමයේ (Form) ද කළින් ඇතුළත් කළ පරිදි ඔබේ තොරතුරු ඇතුළත් කරන්න. මෙම පෝරමයෙන් ඔබ ගෙවීමක් කරන බව බැංකුව දැනුවත් කිරීමට යොදා ගනියි.

පියවර 05

Screenshot (209).png

මෙම පොරමයේ (Form) ඔබේ බැංකු කාඩ් පතෙහි තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න. 

1. Card Number - ඔබේ කාඩ් එකේ අංක මෙහි සඳහන් කරන්න.

images (1).jpg

3. Expiry - බැංකු කාඩ්පත කල්ඉකුත්වන මාසය සහ අවුරුද්ද

2. Card Holder's Name - ඔබ බැංකුවට ලබා දී ඇති නම

cvv_Visa.jpg

4. CVV Number - මෙම අංකය ඔබේ කාඩ්පතේ පිටුපස සඳහන් කර ඇත.

පියවර 06

otp-form-tailwind.png
R.png

අවසානයේ දී ඔබේ දුරකථනයට OTP අංකයක් සහිත කෙටි පණිවුඩකයක් බැංකුව විසින් එවනු ඇත. එම අංකය නිවැරදිව OTP අංකය ඇතුළත් කිරීමට ඇති කොටු වල සඳහන් කර ගෙවීම අවසන් කරන්න.

පහත ඇති Subscribe now තුළින් ඔබේ මිලදී ගැනීම ආරම්භ කරන්න. ස්තූතියි.

bottom of page