
MAGAZINE
ඇත්ත වශයෙන්ම පැවසුවහොත් අප ප්‍රදේශයේ (රත්නපුර දිස්ත්‍රික්කය)පවතින යම් කිසි ගැටලුවක් සාකච්ඡා කිරීමට හෝ පෙන්වා දීමට අප වෙනුවෙන් වෙන් වූ වගකිවයුතු මාධ්‍යයක් තිබෙනවාද යන්න ඔබෙන් ඇසීමට කැමතියි. ඇත්තෙන්ම එහි අඩුවක් සහ අත්‍යවශ්‍යතාවයක් පවතින බව ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයක් විය යුතුය. මන්ද කිසියම් අක්‍රමිකතාවයක් හෝ සංවර්ධනයේ යම් අඩුපාඩු සහගත බවක් පෙන්වා දීමට පුද්ගලිකව අපහොසත් වුවත් එම කාර්යය යම් මාධ්‍යයක් ඔස්සේ ඉටු කිරීම වඩාත් ප්‍රායෝගික සහ ඵලදායි වන්නේ ය. රත්නපුරයේ සන්නිවේදන කාර්යය උදෙසා අප තබන මෙම පියවරෙහි තවත් ප්‍රයෝජන රාශියක් පවතී. සෑම විටම වගකිවයුතු නිසි මාධ්‍යයක් ලෙස නිසි මාධ්‍ය සදාචාරය රකිමින් ඵලදායි සේවාවකට අප සූදානම්. ඒ වෙනුවෙන් නිසි වටිනාකමක් ලබා දෙන්නට රත්නපුර "අපේකම අගයන" ඔබගෙන් අප ඉල්ලන්නේ එක් සඟරාවක් හෝ වෙන්කර ගන්නා ලෙසයි. මන්ද මෙහි ඉදිරිය සහ පැවැත්ම රදාපවතින්නේ ඔබ වෙන් කර ගන්නා සඟරාවෙනි. ඔබත් සඟරාවක් වෙන් කරවාගෙන මෙහි වටිනාකම තහවුරු කරන්න.
GEMCITY සඟරාව තුළින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන තේමාවන්

📖 එකම සඟරාවකින් — සියලු දැනුම
ඕනෑම වයස් මට්ටමක, ඕනෑම සමාජ මට්ටමක සිටින ඔබට,
විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ අවශ්‍ය දැනුම ලබා ගැනීමට,
Gemcity Magazine — ඔබට අලුත් මිතුරෙක් වෙන්න සූදානම්..!
💬 අපි ඔබගේ සහය අපේක්ෂා කරනවා
විවිධ විශේෂාංගයන්ගෙන් සහ දැනුමෙන් සමන්විත මෙම සඟරාව සඳහා වටිනාකමක් ලබා දෙන මෙන් රත්නපුර දිස්ත්‍රික් ජනතාවගෙන් අප ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු. ඒ සඳහා ඔබේ සඟරාවත් අදම වෙන් කරවා ගන්න.
රත්නපුරය තවත් ලස්සන කරමු ! 🌟
රත්නපුරය වෙනුවෙන් අපි එක්ව පෙළගැසෙමු !🌟
📖 අපගේ සඟරාව වසරකට තුන් වතාවක් පමණක් නිකුත් කෙරේ
✅අප්‍රේල්
✅අගෝස්තු
✅දෙසැම්බර්
📦නිවසටම මෙම සඟරාව බෙදාහරිනු ලබයි.
Contact Now
0740 67 67 84
✍️ කර්තෘ මණ්ඩලය

OUR Editorial Team

Gayatri Karunadasa
Chief Editor
Gemcity Magazine

Dr. N. Kumaranayake
Professional Clinical Psychiatrist,
Government based hospital,
Kiribathgoda,

Dr Thusharika Dissanayaka (PhD) | Lecturer, Torrens University, Australia,
Founder, PhysioWay Plus.

Sanjeewa Priyantha Fonseka
Director
Ruwanpura Fasset Pvt. Ltd.
Ceylon Sapphire Mining Pvt. Ltd.
Owner - Ceylon Facet

Anoma Weralupe
Deputy Director (Export Services and Export Marketing)
National Gem and Jewellery Authority

S.K. Jayalath
Doctor of Gamakumbure

Nilanka Kiriella
Deputy Principal,
R/Ferguson High School

Sisira Bandara Thanayamwatte
Chief Manager, Bank of Ceylon.
Director - Banking and Financial AffairsSri Lanka Samurdhi Authority.

L.G.S. Samarakoon
Former Deputy Commissioner of Examinations

Ms Viragee Uthpala Athukorala
( BA,MA,TESL,TEFL,CAE(UK)-Former senior university Lecturer of English and Founder PTE and IELTS Success Hub

Hasitha Chamara Gunasingha
BA (Hons) History (Kelaniya); PGD in Education Admin. (NIE); MPhil in History (Kelaniya)

P.A. Wenura Chandika
Deputy Director of Education (Commerce/Technology)
Sabaragamuwa Provincial Education Department

A.D.U.DHARMASIRI
NURSING OFFICER TEACHINE HOSPITAL RATNAPURA. RN/RNM/BSC (HONS) in Nursing [OUSL]/MSC in Nursing [OUSL]/Dip in psychology

W.Arsala Nilakshi
Agriculture Instructor Department of Agriculture.

S.H.K. Perera
Deputy Director of Education
School Health and Nutrition Division
Ministry of Education, Higher Education and Vocational Education

Dr. D.N.S. Wanniarachchi
Senior Lecturer
Faculty of Applied Science
University of Sabaragamuwa

Dr. Hasintha Wijesekara
Senior Lecturer
Faculty of Applied Science
University of Sabaragamuwa
GEMCITY MAGAZINE
NO.179/H, Green garden
Hidellana,Ratnapura,
Sri Lanka
70000
0712 57 60 83
0740 67 67 84
0778 66 02 83