
MAGAZINE

Gemcity Magazine's social announcement..!

-
රත්නපුරය තුළ කඩිනමින් සංවර්ධනය විය යුතු ප්‍රදේශ සහ ස්ථාන හඳුනා ගනිමින් ඒ සඳහා ඉටු විය යුතු සේවාවන් පිළිබඳව රජය දැනුවත් කිරීම.
-
පාසල් දරුවන්වෙත දැනුම බෙදාහැරීම සහ ඔවුන්ගේ පෞර්ෂත්ව වර්ධනය සඳහා දායක වීම.
-
යහ ආකල්ප සහ සමාජ සබඳතා ඔස්සේ ගොඩ නැගෙන යහපත් සමාජයක ඇති වටිනාකම පිළිබඳව දෙමාපියන් සහ සමස්ත සමාජය දැනුවත් කිරීම.
-
රත්නපුරයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන මැණික් කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය උදෙසා වගකිව යුතු බලධාරීන් දැනුවත් කිරීම සහ මැණික් කර්මාන්තය පිළිබඳ තරුණ වෙළඳුන් දැනුවත් කිරීම.
-
තරුණ ප්‍රජාවට නව ව්‍යාපාරික අවස්ථා සහ ව්‍යාපාරික අවබෝධය ලබා දීම.
-
ඕනෑම වයස් මට්ටමක හෝ සමාජ මට්ටමක සිටින ඕනෑම පුද්ගලයෙක්ට විවිධ ක්ෂේත්‍රයන් පිළබඳව එකම සඟරාවකින් දැනුම ලබා ගත හැකි වන පරිදි වටිනා ලිපි පෙළකින් මෙම සඟරාව සමන්විත වීම.
Gemcity Magazine අපෙන් රත්නපුරයට
විවිධ විශේෂාංගයන්ගෙන් සහ දැනුමෙන් සමන්විත මෙම සඟරාව සඳහා වටිනාකමක් ලබා දෙන මෙන් රත්නපුර දිස්ත්‍රික් ජනතාවගෙන් අප ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.
අපි එක්ව අඩුපාඩුකම් හඳුනාගනිමු. රත්නපුරය තවත් ලස්සන කරමු. ඒ සඳහා ඔබත් දායක වන්න. හැකිනම් සඟරාවක් වෙන්කරවා ගෙන අපට ශක්තියක් වන්න.
රත්නපුරය වෙනුවෙන් අපිම පෙළගැසෙමු.
පහත ලබා දී ඇති Link එකෙන් අපගේ ප්‍රධාන වෙබ් පිටුවට පිවිස සඟරාව මිල දී ගන්න. ඉන්පසුව අප Facebook හෝ Whatsapp ඔස්සේ එවා ඇති පණිවුඩය ඔබගේ රත්නපුර හිතවතුන්ට ද යොමු කරමින් අපට සහයෝගය ලබා දෙන්න.
අපගේ කර්තෘ මණ්ඩලය පිළිබඳව පහතින් දක්වා ඇත.

OUR Writers

Dr. N. Kumaranayake
Professional Clinical Psychiatrist,
Government based hospital,
Kiribathgoda,

Dr Thusharika Dissanayaka (PhD) | Lecturer, Torrens University, Australia,
Founder, PhysioWay Plus.

Charith Dasanayaka
Founder and owner
Gemcity Magazine

Gayatri Karunadasa
Chief Editor
Gemcity Magazine

Sanjeewa Priyantha Fonseka
Director
Ruwanpura Fasset Pvt. Ltd.
Ceylon Sapphire Mining Pvt. Ltd.
Owner - Ceylon Facet

Anoma Weralupe
Deputy Director (Export Services and Export Marketing)
National Gem and Jewellery Authority

S.K. Jayalath
Doctor of Gamakumbure

Nilanka Kiriella
Deputy Principal,
R/Ferguson High School

Sisira Bandara Thanayamwatte
General Manager, Bank of Ceylon
Director - Banking and Financial Affairs
Sri Lanka Samurdhi Authority

L.G.S. Samarakoon
Former Deputy Commissioner of Examinations

Ms Viragee Uthpala Athukorala
( BA,MA,TESL,TEFL,CAE(UK)-Former senior university Lecturer of English and Founder PTE and IELTS Success Hub

Hasitha Chamara Gunasingha
BA (Hons) History (Kelaniya); PGD in Education Admin. (NIE); MPhil in History (Kelaniya)

P.A. Wenura Chandika
Deputy Director of Education (Commerce/Technology)
Sabaragamuwa Provincial Education Department

A.D.U.DHARMASIRI
NURSING OFFICER TEACHINE HOSPITAL RATNAPURA. RN/RNM/BSC (HONS) in Nursing [OUSL]/MSC in Nursing [OUSL]/Dip in psychology

W.Arsala Nilakshi
Agriculture Instructor Department of Agriculture.

S.H.K. Perera
Deputy Director of Education
School Health and Nutrition Division
Ministry of Education, Higher Education and Vocational Education

Dr. D.N.S. Wanniarachchi
Senior Lecturer
Faculty of Applied Science
University of Sabaragamuwa

Dr. Hasintha Wijesekara
Senior Lecturer
Faculty of Applied Science
University of Sabaragamuwa